You are currently viewing 2026 වෙසක් සතිය- දිප්පිටිය පෙරපාසල

2026 වෙසක් සතිය- දිප්පිටිය පෙරපාසල

  • Post category:APS

වෙසක් උත්සවයට සමගාමිව අකුරණ ප්‍රාදේශීය සභාව මගින් පාලනය වන දිප්පිටිය පෙර පාසලේ වෙසක් පහන් කුඩු ප්‍රදර්ශනයක් සහ සීල භාවනා වැඩසටහනක් පවත්වන ලදී.

මෙම වැඩසටහන සදහා වැඩමවා වදාළ පුජ්‍ය ජයන්තිපුර විමලරතන හිමියන්ට නමස්කාර පුර්වක ස්තුතිය පුද කර සිටිමු.

තවද, මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සදහා දායකත්වය දැක්වූ දිප්පිටිය පෙරපාසලේ දුවාදරුවන්ට සහ එම දරුවන්ගේ දෙමාපියන්ටද ස්තුතිය පුද කර සිටිමු.

Leave a Reply